cpGN-3275 දරණ ටාටා බස් රතය. මුල්ම ධාවනය මහනුවර සිට මාර්ග අංක 626 රිකිල්ලගස්කඩ දක්වා ධාවනයේ යොදවා ඇත. පසුව 2002 හෝ ආසන්න වසරක සිදුවූ රිය අනතුරකින් පසු බස් රතය මහනුවර සිට මාර්ග අංක 698 යටතේ හාරගම ගමනාන්තය දක්වා සේවයේ යොදවා ඇත. ඇතුලත මනා ඉඩ පහසුකමක් මෙන්ම, සුව පහසු පලල් ආසන පවතී.
බස් රතයේ හිමිකම: මහනුවර, ගුරුදෙණිය - සිගිති ප්‍රවාහන සේවය සතුවේ.
චායාරූප අයිතිය: රුචිර මදුසංඛ මහතා සතුවේ.
No comments:
Post a Comment