ටාටා සමාගම 2004 වර්ෂයේ නිෂ්පාදිත 1510 වර්ගයට අයත් ආසන 42ක බස් රතය. අනුරාධපුර 42 මහනුවර ධාවනයෙන් පසු, මහනුවර 725 නාවලපිටිය ධාවනය වූ අතර වර්තමානයේ හාරගම 698 මහනුවර ඔස්සේ ධාවනය වෙයි. දිනපතා වාර 4 ක් ධාවනයේ යෙදේ.
දුර ප්‍රමාණය: කි.මි. 14
ගමන් මාර්ගය: මහනුවර- රතු බෝක්කුව- මහමායා- ධර්මරාජ- බූවැලිකඩ- තල්වත්ත- තැන්නේකුඹුර
ඉලුක්මෝදර- පිච්චමල්වත්ත- ගුරුදෙණිය- කැදවල මඩිත්ත- මාලිගතැන්න- හාරගම
මාර්ග අංක: 698
බස් රතයේ හිමිකම - ගුරුදෙණිය, මාලිගාතැන්නේ "සයුරි ප්‍රවාහන සේවය" සතුවේ.
චායාරූප අයිතිය: අජිත් මැණික්දිවෙල මහතා සතුවේ.
No comments:
Post a Comment